මැණික් හදුනාගැනීම

රතු කොරල්

Share

ජෝතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව සෘෂිවරුන් විසින් කුජ ග්‍රහයා වෙනුවෙන් නිර්දේශකොට ඇති මැණික් විශේෂයයි. කොරල් යනු සාගර පතුලේ හි පවතින කෝරලියම් (Corallium) කුලයට අයත් සත්ව විශේෂයකි. රතු කොරල් ( Precious Coral) යනු, රතු වර්ණයේ සිට රෝස මිශ්‍ර තැඹිලි වර්ණය හා තැඹිලි වර්ණය දක්වා වර්ණ පරාසයකින් හමුවන ස්වර්ණාභරණ සදහා යොදාගනු ලබන කොරල් ඇටසැකිලි (Skeleton) වේ. කොරල් කාබනික (organic) …

රතු කොරල් Read More »

ගෝමේද මැණික්

Share

මැණික් වර්ග විශාල ප්‍රමාණයක් තිබුණද, සාමාන්‍ය ජනයා අතර පවා නිතර භාවිතා වන මැණික් නාමයක් ලෙස “ගෝමේද” යන නාමය හැඳින්විය හැක. විශේෂයෙන්ම රාහු ග්‍රහයා වෙනුවෙන් පළඳිනු ලබන මැණික් විශේෂය ලෙස සුලභව හඳුන්වනු ලබයි. ගෝමේද යනු රබහ පවුලේ මැණික් කුලකයක් වන අතර කහ මිශ්‍ර තැඹිලි වර්ණයේ සිට රතු මිශ්‍ර තැඹිලි වර්ණය දක්වා වර්ණ පරාසයක විහිදුණු grossularite මැණික් …

ගෝමේද මැණික් Read More »

ටයිගර් අයි – ප්‍රවණතා අනුකරණයෙන් ඔබ්බට අවබෝධයෙන් පළදින්න

Share

ස්වාභාවික ටයිගර් අයි මැණික් පාෂාණ පළඳනාව.Silicate පාෂාණ පවුලේ මැණික් වර්ගයක් වන tigers eye ලඳනාව මෑත කාලයේ දී ශ්‍රී ලාංකිකයන් අතරට ආ නව විලාසිතා ප්‍රවණතාවයකි. නමුත් මෙහි ඇති සත්‍ය ශක්තීන් පිළිබඳව අවබෝධයකින් යුතුව පැළඳීම යෝග්‍යවේ . මෙම පාෂාණය සතුව ඇති කම්පන තරංගමය හා රසායනික ශක්තිය පිළිබඳව හරි අවබෝධයකින් යුතුව පලඳින්නේ නම් එහි ඇති ශක්තිය ඵලදායි ලෙස …

ටයිගර් අයි – ප්‍රවණතා අනුකරණයෙන් ඔබ්බට අවබෝධයෙන් පළදින්න Read More »

Shopping Cart